Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

තම අධ්‍යාපන කටයුතු සඳහා උපකාර අවශ්‍ය පාසල් හා විශ්ව විද්‍යාල සිසු සිසුවියන් සඳහා ඔබේ නොමසුරු ආධාර ලබා දෙන්න ...

දැඩි ආර්ථික අපහසුකම් මධ්‍යයේ සිය අධ්‍යාපනික කටයුතුවල යෙදෙන සිසුනට “සමාධි ප්‍රඥා ප්‍රදීප” වැඩසටහන හරහා දැන් ඔබට ආධාර උපකාර කළ හැකිය.

මේ සඳහා ඔබේ නමින් හෝ මියගිය ඥාතියෙකුගේ නමින් ශිෂ්‍යත්වයක් සඳහා දායක වීමේ අවස්ථාව සලසා තිබේ.

මෙම ව්‍යාපෘතිය ක්‍රම දෙකකින් ක්‍රියාත්මක වේ ...

පළමු ක්‍රමය ......

එක් වසරක කාලයක් සඳහා මූල්‍යමය හෝ ද්‍රව්‍යමය ආධාර ලෙස ශ්‍රී ලංකා රුපියල් 12,000/- ක පරිත්‍යාගයක් (ඇ.ඩො. 120) ලබා දීමට ඔබට අවස්ථාව ඇත.

දෙවන ක්‍රමය ......

ඔබ කැමති කාලසීමාවක් සඳහා අදාල ශිෂ්‍යයා / ශිෂ්‍යාව නමින් අප විසින් ආරම්භ කරන ඉතිරි කිරීමේ ගිණුමකට මාසිකව ශ්‍රී ලංකා රුපියල් 1000/- ක් බැගින් (ඇ.ඩො. 10) පරිත්‍යාග කිරීමටද හැකියාව තිබේ.

ශිෂ්‍යත්වලාභීන් තෝරාගැනීමේ ක්‍රමවේදය ...

සිසු සිසුවියන් ඉගෙනුම ලබන අධ්‍යාපන ආයතනයේ බලධාරීන්ගේ නිර්දේශ මත තෝරාගැනීම සිදු කෙරෙන අතර අදාල ග්‍රාම නිලධාරිවරයාගේ සහතිකයද ඒ සඳහා අනිවාර්යයෙන්ම ලබා ගනී. (පාසල් සිසුවෙකු නම් අදාල පාසලේ විදුහල්පතිවරයාගේ නිර්දේශය අවශ්‍ය අතර විශ්වවිද්‍යාල සිසුන් සඳහා අදාළ පීඨයේ පීඨාධිපතිවරයා හෝ ලේඛකාධිකාරිවරයාගේ නිර්දේශය අවශ්‍ය වේ.)

ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය දක්වන්නන් වෙත අදාළ සිසු සිසුවියන්ගේ ඉල්ලීම් ලිපි, අධ්‍යාපන ආයතනයේ බලධාරියාගේ නිර්දේශ ලිපිය, ශිෂ්‍යත්ව ලාභීන්ගේ ලිපිනය, දුරකථන අංක සහ ඡායාරූප ලබා දෙනු ඇත.

අනුග්‍රහය සඳහා

 
 

පරිත්‍යාගය

ඔබේ ‍තොරතුරු ඉදිරිපත් කරන්න

ආපසු ව්‍යාපෘතියට

 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :