Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

   
   

දත්ත සංචිත (Database) හරහා රාජ්‍ය / පෞද්ගලික / රාජ්‍ය නොවන අංශයන්හි සේවා යෝජකයන් හා රැකියා අපේක්ෂා කරන්නන් සම්බන්ධීකරණය කිරීම සිදු කෙරේ.

මේ සඳහා "සමාධි e-රැකියා බැංකුව" සහ "සමාධි රැකියා පොළ" ව්‍යාපෘති ආරම්භ කර වසර ගණනාවක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කරගෙන යනු ලබයි.

 

»

"සමාධි e-රැකියා බැංකුව" තුළ රැකියා අපේක්ෂකයන්ගේ දත්ත සමුදායක් ක්‍රමානුකූලව පවත්වාගෙන යනු ලැබේ.

»

එමෙන්ම රැකියා ඇති ආයතන සමග සම්බන්ධ වෙමින් රැකියා සොයන අපේක්ෂකයන් එම ආයතන වෙත යොමු කිරීම මේ යටතේ සිදු කරනු ලබයි.

»

රැකියා ඇති ආයතන සහ රැකියා අපේක්ෂකයින් මුහුණට මුහුණ හමුවන “සමාධි රැකියා පොළ” පැවැත්වීම

»

මෙම ව්‍යාපෘතිය මගින් 8000 කට වැඩි පිරිසක් රැකියා සඳහා යොමු කර ඇත.

   

ඇබෑර්තු ඇති ආයතන

වැඩිදුර තොරතුරු ලබා ගැනීමට මෙහි click කරන්න 

   

රැකියා අපේක්ෂකයන්

අයදුම්පත්‍රය ලබා ගැනීම සඳහා මෙතැන click කරන්න.

 

 

 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :