Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 
 

»

සියලු පුරවැසියන්ට සාමකාමීව හා සුරක්ෂිතව ද, එකමුතුව හා සමෘද්ධිමත්වද ජීවත්වීමට හැකි වන පරිදි එක් එක් ප්‍රජාවගේ ආවේණික අනන්‍යතාවන් සුරකින්නා වූ ද සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සහ අනෙකුත් ජාතිකත්වයන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකාද්වීපයට දිගුකාලීන ජනවාර්ගික සාමය සහිත සමාජයක් ලබාදීම වෙනුවෙන්........

   

»

දේශපාලන විසඳුමක් : ශ්‍රී ලංකා පුරවැසියන්ගේ පොදු සම්මුතිය මත පදනම් වූ දේශපාලනික විසඳුමක් මගින් තහවුරු කරනු ලබන, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සාමය සඳහා වූ සංවර්ධිත විසඳුමක් ලබාදීම වෙනුවෙන්......

 

»

මානව හිමිකම් : නිදහස් ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිවයිනේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීම, පවුල් ඒකකයක් පවත්වාගෙන යාම හා එය සංවර්ධනය කිරීම, නිත්‍යානුකූල දේපල මිලයට ගැනීම, විකිණීම සහ / හෝ දේපල හිමිකම පවත්වාගෙන යාම, ස්වකීය කුසලතා උපයෝගී කර ගනිමින් දියුණුවීමටද, තම අභිලාෂය පරිදි ඕනෑම ආගමක් ඇදහීම, තමන් කැමති රජයක් ප්‍රජාතන්ත්‍රවාදීව පත් කර ගැනීමේ අයිතිය තහවුරු කිරීම ඇතුළු මානව හිමිකම් ගරු කරන සමාජයක් බිහි කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිමු...........

 

 

 

 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :