|
|
|
|
|
|
 |
|
|
|
|
|
නූතන තාක්ෂණවේදයන්, නව්‍ය ශිල්පීය
ක්‍රම, මානව සම්පත් සංවර්ධන
ක්‍රියාදාම සහ සක්‍රිය පහසුකම්
සැපයීමේ ප්‍රයත්න යොදාගනිමින් ද
ස්ත්‍රී පුරුෂ සමාජ ගැටළු සහ
සාමකාමී සහජීවනය පිළිබඳ නිසි
අවධානය යොමු කරමින් බිම් මට්ටමේ
ජනතාව සහ සිවිල් සංවිධාන සවිබල
ගැන්වීම, ධාරිතා ගොඩනැංවීම,
ඉලක්කගත කණ්ඩායම් ගොඩ නැංවීම සහ ඒ
සඳහා වූ ප්‍රජාතාන්ත්‍රික
මැදිහත්වීම සමාධි සංවර්ධන පදනමේ
මෙහෙවරයි.
දේශීය හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ
සම්පත් ඒකරාශී කරගනිමින් එකී
සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය
කිරීම තුළින් ශ්‍රී ලංකාව පුරා
විවිධ ප්‍රදේශ තුළ ජීවත් වන
ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ
නැංවීම අපගේ ප්‍රමුඛතම කාර්යභාරය
වේ.
|
|
|
|
|
|