Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

 මුල් පිටුව

 ඉතිහාසය

 ලියාපදිංචිය

 දැක්ම

 මෙහෙවර

 අපි පෙනී සිටිමු

අ‍පේ විශ්වාසයන්

තේමා / ක්‍රියාකාරකම්

 සිදු කළ ව්‍යාපෘති

සේවය සලසන ප්‍රදේශ

කාර්යාල පරිශ්‍රයන්

කළමනාකරණ සටහන

පරිත්‍යාග / ආධාර

e-රැකියා බැංකුව

 ඡායාරූප එකතුව

 අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

   
   
නූතන තාක්ෂණවේදයන්, නව්‍ය ශිල්පීය ක්‍රම, මානව සම්පත් සංවර්ධන ක්‍රියාදාම සහ සක්‍රිය පහසුකම් සැපයීමේ ප්‍රයත්න යොදාගනිමින් ද ස්ත්‍රී පුරුෂ සමාජ ගැටළු සහ සාමකාමී සහජීවනය පිළිබඳ නිසි අවධානය යොමු කරමින් බිම් මට්ටමේ ජනතාව සහ සිවිල් සංවිධාන සවිබල ගැන්වීම, ධාරිතා ගොඩනැංවීම, ඉලක්කගත කණ්ඩායම් ගොඩ නැංවීම සහ ඒ සඳහා වූ ප්‍රජාතාන්ත්‍රික මැදිහත්වීම සමාධි සංවර්ධන පදනමේ මෙහෙවරයි.

දේශීය හා ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ සම්පත් ඒකරාශී කරගනිමින් එකී සම්පත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම තුළින් ශ්‍රී ලංකාව පුරා විවිධ ප්‍රදේශ තුළ ජීවත් වන ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම අපගේ ප්‍රමුඛතම කාර්යභාරය වේ.

 

 

 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :