Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 

:::  සමාධි පදනමට සාදරයෙන් පිළිගනිමු !

 
  සිදු කළ ව්‍යාපෘති

අංකය

ව්‍යාපෘතියේ නම

වර්ෂය

ක්ෂේත්‍රය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

අනුග්‍රාහක

අයවැය (රුපියල්)

01.

නොමිලේ පවත්වන පරිගණක, ඉංග්‍රීසි, දමිළ භාෂා පුහුණු පාඨමාලා

2002 2011

වයස් කාණ්ඩය 15-35

මාතර දිස්ත්‍රික්කයේ පා‍සල් හැරගිය තරුණ තරුණියන්

17,665

දිස්ත්‍රික් ක්‍රම සම්පාදන ඒකකය,

දකුණු පළාත් සභාව,

දක්ෂිණ සංවර්ධන අධිකාරිය,  සී/ස කැපිටල් මහරාජා සංවිධානය

වාර්ෂිකව   2,500,000/-

02.

ස්ක්‍රීන් ප්‍රින්ටින්, මැහුම්, වීඩියෝ කැමරාකරණය සහ සංස්කරණය, නිශ්චල ඡායාරූපකරණ  පාඨමාලා

2007-2011

වයස් කාණ්ඩය 15-35

මාතර දිස්ත්‍රික්කයේ පාසල් හැර ගිය තරුණ තරුණියන්

925

ඉහත ආයතන.

600,000/-

(වාර්ෂිකව)

03.

රැකියාභිමුඛ සැසිය (රැකියා සඳහා අවශ්‍ය මූලික සුදුසුකම් හඳුන්වාදීම සහ සුදුසු අයදුම්කරුවන් ආයතන වෙත යොමු කිරීම)

2002 2011

වෘත්තීය  මාර්ගෝපදේශනය

17,575

මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ උප‍දේශන ඒකකය සහ මාතර ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩසටහනක් සඳහා 135,000/-

04.

රැකියා පොළ වැඩසටහන

(වසරකට වැඩසටහන් 2 කි)

e-රැකියා බැංකුව

2004 2011

මාතර දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් සඳහා

8,556

ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩසටහනක් සඳහා 50,000/-

05.

රූපලාවන්‍යය සහ කාන්තා සවිබලකරණ වැඩසටහන් (වසන්ත ප්‍රතිභා)

2003 2011

මාතර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සඳහා

789

මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩසටහනක් සඳහා 30,000/-

06.

රාජ්‍ය අංශය සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් (විරාමයක හමුවෙමු)

2003 2004

මාතර දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරින් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන

725

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය

මාතර ජෙ.පො.අ. අනුග්‍රහයෙනි

07.

මාධ්‍යවේදීන් සඳහා ද්‍රව්‍ය හා සම්පත් බෙදා දීම

2003 2011

සමාධි මාධ්‍ය කේන්ද්‍රය

425

ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩසටහනක් සඳහා 150,000/-

අංකය

ව්‍යාපෘතියේ නම

වර්ෂය

ක්ෂේත්‍රය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

අනුග්‍රාහක

අයවැය (රුපියල්)

08.

ආබාධිත ක්‍රීඩකයන් අතර ක්‍රීඩා උපකරණ බෙදා දීම

2003 2011

සමාධි ක්‍රීඩා පදනම

5560

මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

230,000/-

09.

නායකත්ව පුහුණු වැඩසටහන්

2003 2011

තරුණ සේවා සභාවේ යෞවන සමාජ සඳහා

1025

මාතර බෝධි ආරක්ෂක සභාව සහ පුද්ගලික අංශයේ අනුග්‍රාහකයින්

එක් වැඩසටහනක් සඳහා 500,000/-

10.

නොමිලේ බෙදාහරින පුවත්පත

2002 2011

“මාතර” පුවත්පත

පිටපත් 3500

සී/ස කැපිටල් මහරාජා සංවිධානය

වාර්ෂිකව 30,000/-

11.

දහම්පාසල් ගුරුවරුන් සඳහා පුහුණු වැඩසටහන

2002 2011

මාතර දිස්ත්‍රික් දහම්පාසල් ගුරුවරුන් සඳහා

4700

මාතර බෝධි ආරක්ෂක සභාව

එක් වැඩසටහනක් සඳහා 20,000/-

12.

අ.පො.ස.(සා.පෙළ)

සහ (උ.පෙළ)

පුනරීක්ෂණ වැඩසටහන

2003 2011

මාතර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් සඳහා අ.පො.ස. (සා.පෙළ) සහ (උ.පෙළ) පුනරීක්ෂණ වැඩසටහන

13,500

IAS ආයතනය

1,600,000/- වාර්ෂිකව

13.

පුස්තකාල පොත් ප්‍රදානය

2002 2011

දේශීය හා විදේශීය පරිත්‍යාගශීලීන්ගෙන් ලත් පොත් ප්‍රදේශයේ පුස්තකාල අතර බෙදා දීම.

23,570

Room to read ආයතනය, ආසියා පදනම, මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව

3,000,000/-

14.

පාසල් සිසුන් සඳහා අධ්‍යාපන උපකරණ ලබාදීම

2002 2011

පෙර පාසල් හා දහම්පාසල් තුළ සිටින අඩු වරප්‍රසාදිත සිසුන්ට මෙම ප්‍රතිලාභ හිමි වේ.

750

මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව 230,000/-

15.

සහතිකපත්‍ර නොමිළයේ මුද්‍රණය සහ බෙදා දීම

2002 2011

රජයේ සහ ස්වේච්ඡා සංවිධාන සඳහා

132,050

මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව 550,000/-

16.

මහජනයා ඇමතීමේ උපකරණ,මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්, තිර සහ වීඩියෝ කැමරා සැපයීම

 

2002 2011

මෙම වැඩසටහන යටතේ රජයේ පාසැල්, දහම් පාසැල්, පෙර  පාසැල්, යෞවන සමාජ, ක්‍රීඩා සමාජ හා ළමා සමාජ ආදියට සෙත සැලසේ.

8700

මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

 

වාර්ෂිකව 160,000/-

අංකය

ව්‍යාපෘතියේ නම

වර්ෂය

ක්ෂේත්‍රය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

අනුග්‍රාහක

අයවැය (රුපියල්)

17.

 විවාද තරඟ

2002 2011

නේවාසික යොවුන් නායකත්ව පුහුණු කඳවුරු සඳහා සහභාගිවන්නන්ට

375

ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව 45,000/-

18.

කුඩා දරුවන් අතර ඉතිරි කිරීමේ හැකියාව හා පුරුද්ද ප්‍රවර්ධනය කිරීම

2003

ප්‍රදේශයේ ග්‍රාමීය බැංකුව හා එක්ව දෙමාපිය සහභාගිත්ව ඉතුරුම් යෝජනා ක්‍රම

100

ව්‍යාපාරික ප්‍රජාව

10,000/-

19.

සමාධි කලා පදනම

2003 2011

ඉලක්කගත ප්‍රජාවන්ගේ සෞන්දර්යාත්මක රසාස්වාදනය හා හැකියාව ඉහළ නැංවීම

420

මාතර දිස්ත්‍රික් ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව 120,000/-

20.

නීති ආධාර සැපයීම

2002 2011

මුදල් ගෙවා එම සේවා ලබාගැනීමට අපහසු පිරිස් සඳහා

560

මාතර දිස්ත්‍රික්කයේ නිති විශේෂඥයින්

වාර්ෂිකව 260,000/-

21.

ග්‍රාම‍ නිළධාරී  කොට්ඨාශ සඳහා සම්බන්ධීකාරකවරුන් පත් කිරීම හා ඔවුන්ගේ හැකියා ධාරිතා වර්ධනය කිරීම

2002 2011

සමාධි පදනමේ වැඩසටහන් බිම් මට්ටමේ ජනතාව සමග සම්බන්ධ කිරීම සඳහා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාශ සඳහා සම්බන්ධීකරණ නිලධාරීන් පත් කිරීම

720

ව්‍යාපාරික ප්‍රජාව

වාර්ෂිකව 200,000/-

22. ආබාධිත සහ මානසික ආබාධ සහිත දරුවන් හා තරුණ තරුණියන් සඳහා පුහුණු  ව්‍යාපෘති

2008 දිගටම ක්‍රියාත්-

මක වේ.

පෞරුෂත්ව වර්ධනය සහ එම පිරිස් වල සෞන්දර්යාත්මක හැකියාව වර්ධනය

75

සුනෙර පදනම - කොළඹ

වාර්ෂිකව 200,000/-

23. තරුණයන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහන (තරුණ කඳවුරු)

2004 2006

මාතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය ප්‍රදේශවල යෞවන සමාජ

  ප්‍රෙඩ්රික් නවුමාන් පදනම එක් වැඩසටහනක් සඳහා               රු.200,000/-

24.

ගංවතුර සහනාධාර ව්‍යාපෘති

2003 හා අවශ්‍ය අවස්ථා-

වන්හිදී

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව සඳහා වියලි ආහාර සහ බෝතල් කළ පානීය ජලය පරිත්‍යාග කිරීම

700

මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව

200,000/-

අංකය

ව්‍යාපෘතියේ නම

වර්ෂය

ක්ෂේත්‍රය

ප්‍රතිලාභීන් සංඛ්‍යාව

අනුග්‍රාහක

අයවැය (රුපියල්)

25.

ලේ දන්දීමේ කඳවුරු              (වැඩසටහන් 2 කි)

2003 2011

සමාධි පදනමේ සිසුන් සහ මාතර දිස්ත්‍රික්කයේ යෞවන යෞවනියන්

420

මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩසටහනක් සඳහා 20,000/-

26.

තාරකා විද්‍යා වැඩසටහන්

2003 2007

රජයේ පාසල්වල 7 වැනි ශ්‍රේණියේ සිට 11 වැනි ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හා අනුබද්ධව

150

සමාධි ප්‍රජා සංවර්ධන පදනම

එක් වැඩසටහනක් සඳහා 5,000/-

27.

ජීවිත රක්ෂණ සහතික පිරිනැමීමේ වැඩසටහන

2004

මාතර දිස්ත්‍රික්කයේ දහම්පාසල් ගුරුවරුන් 6,500 ක් සඳහා

6,500

මහපොල කලමනාකරණ මණ්ඩලය

200,000/- x  6,500

(රු.මිලි. 1300/-)

28.

පරිසර සංරක්ෂණ වැඩසටහන (වාර්ෂික වැඩ සටහන් 8කි)

2001 2011

මාතර දිස්ත්‍රික්කයේ රජයේ පාසල් හා දහම්පාසල් සිසුන් සඳහා

950

මධ්‍යම පරිසර අධිකාරිය සහ වන

සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වසරක් සඳහා 96,000/-

29.

 

එච්.අයි.වී. / ඒඩ්ස්, ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග නිවාරණ වැඩසටහන (වාර්ෂික වැඩසටහන් 4)

2004 2011

තරුණ තරුණියන්, සංචාරක හෝටල් සේවකයින්, සංචාරක මගපෙන්වන්නන්, සහ ත්‍රිරෝද රථ රියදුරන් සඳහා

350

මාතර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික ප්‍රජාව

එක් වැඩ සටහනක් සඳහා 150,000/-

30.

මත්පැන්, මත්ද්‍රව්‍ය සහ දුම්වැටි නිවාරණ වැඩසටහන (වාර්ෂික වැඩසටහන් 8)

2003 2007

ශිෂ්‍යයන් සහ තරුණයන් සඳහා

480

ශ්‍රී ලංකා පොලීසිය, FORUT ආයතනය,

ADIC ආයතනය,   

එක් වැඩ සටහනක් සඳහා (235,000/-)

31.

ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපෘති

2004 2011

අඩු ආදායම්ලාභී පවුල්, ස්වයං රැකියාලාභීන්

120

දකුණු පළාත් සභාව සහ ස්ට්‍රොම් පදනම

එක් වැඩ සටහනක් සඳහා 500,000/-

32.

ධීවර බෝට්ටු පරිත්‍යාග කිරීමේ වැඩසටහන (බෝට්ටු 08 කි)

2004 2005

පශ්චාත් සුනාමි කාල සීමාව

සුනාමියෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ වෙරළබඩ ප්‍රජාව සඳහා

40 ක්  

විදේශීය පරිත්‍යාග ශිලීන්

2,800,000/-

33.

සුනාමි අනුග්‍රාහක වැඩසටහන

20042005  පශ්චාත් සුනාමි කාල සීමාව

සුනාමියෙන් පීඩාවට පත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා වියලි ආහාර,  ඇඳුම්, වෛද්‍ය ප්‍රතිකාර හා වෙනත් අනුග්‍රහ සැපයීම

2000 ක් පමණ

සේවායෝජකයන්, ව්‍යාපාරික ප්‍රජාව, පුද්ගලික පරිත්‍යාගශිලීන්

2,000,000/-

34.

 

සුනාමි වෛද්‍ය කඳවුරු සහ  උපදේශන සේවා කඳවුරු (වැඩසටහන් 5)

2004 2005  පශ්චාත් සුනාමි කාල සීමාව

වැලිගම හා දෙවිනුවර ප්‍රා.ලේ. කොට්ඨාශයන්හි සුනාමියෙන් පීඩාවට පත් ජනතාව සඳහා

463

රාගම වෛද්‍ය පීඨය, කැළණිය විශ්ව විද්‍යාලය

125,000/-

35.

සුනාමියෙන් පීඩාවට පත් දරුවන් සඳහා අධ්‍යාපන උපකරණ සහ ඇඳුම්

2004 2005  පශ්චාත් සුනාමි කාල සීමාව

වැලිගම, දෙවිනුවර, දික්වැල්ල, මාතර ප්‍රා.ලේ. කොට්ඨාශවල පාසල් ළමුන් අතර එම ද්‍රව්‍ය බෙදා දීම

730

ව්‍යාපාරික ප්‍රජාව සහ විදේශීය පරිත්‍යාගශීලීන්

750,000/-

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - 2012 සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :