Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

   

සමාධි පදනම 2000 දෙසැම්බර් මස 17 වැනි දින ආරම්භ විය. සුළු පරිමාණයේ ව්‍යාපෘති මුලින්ම ක්‍රියාත්මක කළ අපි මේ වන විට මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් ආරම්භ කර ඇත්තෙමු. තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ඇරඹීමටද සූදානම්ව සිටිමු.
අපගේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රය සඳහා 2001 අගෝස්තු මස 30 වැනි දින පෙ.ව. 9.00 ට යෙදුණු සුබ මොහොතින් පස් පිඩැලි කපා එදිනම ප.ව. 1.57 ට යෙදුනු සුබ මොහොතින් මුල්ගල් තබනු ලැබීය. ඒ
 

»

ගාමිණී ජයසේකර (දිස්ත්‍රික් ලේකම් - මාතර)

 

»

මැකී මොහොමඩ් (ප්‍රධාන මහේස්ත්‍රාත් - මාතර)

 

»

දීපා සන්නසූරිය (සහකාර දිස්ත්‍රික් ලේකම් - මාතර)

 

»

මහාචාර්ය රංජිත් සේනාරත්න (උප කුලපති, රුහුණ විශ්ව විද්‍යාලය)

 

»

වෛද්‍ය පී. ඒකනායක (අධ්‍යක්ෂ, මහ රෝහල, මාතර)

 

»

හේමචන්ද්‍ර රණවක (කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ, මාතර)

  » පී. හෙට්ටිආරච්චි (මූලස්ථාන පොලිස් පරීක්ෂක, මාතර)
  යන මහත්ම මහත්මීන් විසිනි.

2002 මැයි මස 02 වැනි දින සුබ මොහොතින් අපගේ ප්‍රධාන කාර්යාලයේ සේවා කටයුතු ආරම්භ කරන ලදී.

2002 ජුලි 20 වැනි දින, පරිගණක, ඉංග්‍රීසි සහ දමිළ භාෂා පුහුණු පාඨමාලා සඳහා ලියාපදිංචි වූ සිසුන් 983 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පාඨමාලා ඇරඹීමේ සමාරම්භක උත්සවය පැවැත්වුණි.

2005 මාර්තු 30 වැනි දින දක්ෂිණ ලංකා තෘතියික අධ්‍යාපන සහ නායකත්ව පුහුණු පීඨය සඳහා මාතර, මාලිම්බඩදී මුල්ගල තැබීම සිදුවිය.

වීඩියෝ කැමරාකරණය සහ සංස්කරණය, නිශ්චල ඡායාරූපකරණය, ස්ක්‍රීන් ප්‍රින්ටින් සහ මැහුම් පාඨමාලා සමගින් එම පීඨයේ අධ්‍යයන කටයුතු 2007 ඔක්තෝබර් මස 01 වැනි දින ආරම්භ කරන ලදී.

අපගේ කාර්යයන් දැනගන්න

පිවිසෙන්න ඡායාරූප එකතුවට

 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :