|
|
|
:::
සමාධි පදනමට සාදරයෙන් පිළිගනිමු ! |
|
|
අපගේ තේමා සහ ක්‍රියාකාරකම් |
|
|
|
|
ප්‍රධාන තේමා |
ක්‍රියාකාරකම් |
තරුණ සවිබලකරණය.
ඉලක්ක කණ්ඩායම
-
අවු. 16 සිට 35 දක්වා
තරුණ පිරිස්
ස්වභාවය :
මූල්‍යමය, ද්‍රව්‍යමය
අනුග්‍රහයන් හා දැනුම,
පහසුකම් සැපයීම |
තරුණ සංවර්ධනය, වෘත්තීය
පුහුණුව මගින් ධාරිතා
ගොඩනැංවීම, ක්‍රීඩා හා
කලා නිපුණතා, නායකත්වය,
තොරතුරු තාක්ෂණය, ජන
සන්නිවේදනය, දමිළ,
ඉංග්‍රීසි සහ තෝරාගත්
අනෙකුත් භාෂා පුහුණුව සහ
සුභසාධන ක්‍රියාකාරකම්වල
යොවුන් සහභාගිත්වය
දිරිගැන්වීම, ක්ෂුද්‍ර
මූල්‍ය හා ව්‍යවසායකත්ව
සංවර්ධන වැඩසටහන්. |
මානව සම්පත් සංවර්ධනය
අධ්‍යාපනය සහ පුහුණුව.
ඉලක්ක කණ්ඩායම :
පොදු ජනතාව හා රැකියා
විරහිත පිරිස්
ස්වභාවය : දැනුම,
ද්‍රව්‍යමය හා මූල්‍යමය
ආධාර සැපයීම
|
ශාරීරික සහ මානසික ආබාධ
සහිත පිරිස් විවිධාකාර
ව්‍යාපෘති මගින් සවිබල
ගැන්වීම සහ ඔවුන්ට
සහායවීම.
නව පුස්තකාල පිහිටුවීම සහ
ක්‍රියාත්මක වන පුස්තකාල
සඳහා අනුග්‍රහයන් ලබාදීම.
දත්ත සංචිත(Database)හරහා
රාජ්‍ය, රාජ්‍ය නොවන,
පුද්ගලික අංශයේ
සේවායෝජකයින් හා රැකියා
අපේක්ෂා කරන්නන් අතර
සම්බන්ධීකරණය, e-රැකියා
බැංකුව සහ රැකියා පොළ
හරහා අදාළ පාර්ශ්වයන්
සම්බන්ධ කිරීම |
සාමය, ප්‍රජාතන්ත්‍රවාදය
සහ නිදහස් වෙළඳපොල
මූලධර්ම බිම් මට්ටමේදී
ශක්තිමත් කිරීම.
ඉලක්ක
කණ්ඩායම :
බිම් හා ගම් මට්ටමේ
ප්‍රජාවන්, ප්‍රාදේශීය
සිවිල් සමාජ සංවිධාන,
ප්‍රාදේශීය
ජනමාධ්‍යවේදීන් සහ
ප්‍රචාරක කණ්ඩායම්
ස්වභාවය :
දැනුවත්බව ඉහළ නැංවීම සහ
හවුල්කාරිත්ව සංවිධාන
ගොඩනැගීම |
ප්‍රජාතාන්ත්‍රික හර
පද්ධති, නිදහස් වෙළඳ
ආර්ථිකය, යහපාලනය, සාම
අධ්‍යාපනය, ගැටුම්
නිරාකරණය සහ කළමනාකරණය,
ස්ත්‍රී පුරුෂ
සමානාත්මතාව, බලය
බෙදාහැරීම, මානව
අයිතිවාසිකම් හා මූලික
අයිතිවාසිකම් වලට අදාල
ක්ෂේත්‍ර පිළිබඳව
දැනුවත්බව ඉහළ නැංවීම
සඳහා විවිධ සංවාද මණ්ඩප,
සම්මන්ත්‍රණ, වැඩමුළු,
අධ්‍යාපනික සහ ප්‍රචාරක
ව්‍යාපෘති සංවිධානය
කිරීම. |
සෞඛ්‍යය සහ යහපැවැත්ම.
ඉලක්ක කණ්ඩායම:
ඕනෑම වයස් කාණ්ඩයකට අයත්,
දැනුමින් පසුගාමී පිරිස්
හා අඩු ආදායම්ලාභී
කණ්ඩායම්
ස්වභාවය :
මූල්‍යමය, ද්‍රව්‍යමය
අනුග්‍රහයන් සහ දැනුම
ලබාදීම |
සාමාන්‍ය ජනතාවගේ
සෞඛ්‍යය, සනීපාරක්ෂක සේවා
මට්ටම ඉහළ නැංවීම සඳහා
වෛද්‍ය කඳවුරු, ප්‍රාථමික
සහ ප්‍රජා සෞඛ්‍ය
ව්‍යාපෘති ක්‍රියාත්මක
කිරීම, සෞඛ්‍ය ගැටළු
පිළිබඳ දැනුවත්බව ඉහළ
නැංවීම, ආයුර්වේද
සම්ප්‍රදායන් සංවර්ධනය,
මධ්‍යසාර, දුම්කොළ හා
මත්ද්‍රව්‍ය භාවිතය අවම
කිරීමේ ප්‍රයත්න, ලිංගිකව
සම්ප්‍රේෂණය වන රෝග සහ
එච්.අයි.වී. නිවාරණ
ප්‍රයත්න ක්‍රියාවට
නැංවීම. |
ජීවනෝපාය මැදිහත්වීම්.
ඉලක්ක කණ්ඩායම් :
කෘෂි හා ධීවර කාර්මිකයන්
සහ ගොවීන්, පශු සම්පත්
පාලකයන්
ස්වභාවය : දැනුම,
මූල්‍යමය සහ ද්‍රව්‍යමය
අනුග්‍රහ සැපයීම
|
කෘෂි, ධීවර සහ පශුසම්පත්
ව්‍යාපෘති ක්‍රියාත්මක
කිරීම හා කාබනික ගොවිතැන
සංවර්ධනය, විවිධ නව
යාන්ත්‍රික ක්‍රම තුළින්
නවීන තාක්ෂණික ක්‍රමවේද
හඳුන්වා දීම
ව්‍යවසායකත්ව වැඩසටහන්,
ස්වයං රැකියා ව්‍යාපෘති,
ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්
සැපයීම, කුසලතා වැඩි
දියුණු කිරීම හා ග්‍රාමීය
ජනතාව සවිබල ගැන්වීම,
බිම් මට්ටමේ සිවිල්
සංවිධානයන්හි ධාරිතා
වර්ධනයට අවශ්‍ය
මැදිහත්වීම මගින්
ග්‍රාමීය නාගරික හා අර්ධ
නාගරික ජනගහනයේ ජීවන
මට්ටම ඉහළ නැංවීම පිණිස
ව්‍යාපෘති ක්‍රියාත්මක
කිරීම. |
හදිසි ආපදා සහන.
ඉලක්ක කණ්ඩායම :
ආපදා / හදිසි විපත් නිසා
පීඩාවට පත්වන්නන්
ස්වභාවය :
පීඩාවට පත්වූවන් වෙනුවෙන්
මැදිහත්වීම හා සහන සැපයීම |
හදිසි ආපදා සඳහා පෙර
සූදානම පිළිබඳ වැඩසටහන්
ආරම්භ කිරීම හා
දිගුකාලීන, මධ්‍යකාලීන,
කෙටිකාලීන පදනමින් ආපදා
සහන ව්‍යාපෘති
ක්‍රියාත්මක කිරීම. |
සංවර්ධන සහයෝගය.
ඉලක්ක කණ්ඩායම :
පොදු ජනතාව
ස්වභාවය :
පාරිසරික සහ සමාජීය
සංස්කෘතික ගැටළු සඳහා
මැදිහත්වීම් |
පරිසරය සුරැකීම සහ ඊට
සම්බන්ධ සංවර්ධන ගැටළු
විසඳීම සඳහා සහායවීම,
ශ්‍රී ලංකාවේ ජාතික,
ප්‍රාදේශීය, ජනප්‍රිය සහ
සම්ප්‍රදායික ක්‍රීඩා
දිරිගැන්වීම හා සංවර්ධනය,
නූතන සහ සම්ප්‍රදායික කලා
ශිල්ප සංවර්ධනය, මෙම
ක්ෂේත්‍රවල ප්‍රවීණයන්
සමග ජාල ගතවීම, ග්‍රාමීය
සහ බිම් මට්ටම වෙත විශේෂ
අවධානය යොමු කරමින් යටිතල
පහසුකම් සංවර්ධනයට
සහායවීම. |
|
|
|
|
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
අඩු වරප්‍රසාදිත සහ දිළිඳු
කොටස් කෙරෙහි විශේෂ අවධානය
යොමු කරමින් ශිෂ්‍ය පිරිස් සහ
යොවුන් පිරිස් සඳහා විවිධ
අධ්‍යාපන පුහුණු සැසි
සංවිධානය කිරීම, පවත්වාගෙන
යාම සහ සංවර්ධනය, හැකියා
කුසලතා වර්ධනය සහ වෘත්තිය
පුහුණුව මගින් රැකියා සඳහා
සූදානම් කිරීම, ක්‍රීඩා සහ
කලා ශිල්ප, නායකත්වය, තොරතුරු
තාක්ෂණය, ජන සංනිවේදනය, දමිළ,
ඉංග්‍රීසි පුහුණුව සහ අනෙකුත්
තෝරාගත් භාෂාවන්හි නිපුණතා
සංවර්ධනය සහ මහජන සුභසාධන
කටයුතු වෙනුවෙන් යොවුන්
සහභාගිත්වය දිරිමත් කිරීම.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
ව්‍යවසායකත්ව සංවර්ධනය,
ස්වයං රැකියා ව්‍යාපෘති,
ක්ෂුද්‍ර මූල්‍ය පහසුකම්,
කුසලතා හා ධාරිතා වර්ධනය
කිරීම, ග්‍රාමීය ජනතාව
සවිබල ගැන්වීම, බිම්
මට්ටමේ සිවිල් සමාජ
සංවිධානයන්හි ධාරිතා ඉහළ
නැංවීමට අදාළ අවශ්‍යතා
සඳහා මැදිහත්වීම් මගින්
ග්‍රාමීය, නාගරික හා අර්ධ
නාගරික ජනතාවගේ ජීවන
මට්ටම ඉහළ නැංවීම පිණිස
විවිධ ව්‍යාපෘති
ක්‍රියාත්මක කිරීම.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
කෘෂි, ධීවර සහ පශු සම්පත්
මුල් කරගත් ව්‍යාපෘති
ක්‍රියාත්මක කිරීම සහ
කාබනික ගොවිතැන සංවර්ධනය,
විවිධ නව සොයාගැනීම් හා ඒ
තුළින් නවීන තාක්ෂණික
ක්‍රමවේද හඳුන්වා දීමට
සහාය වීම.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍යය සහ
සනීපාරක්ෂක තත්ත්වයන් ඉහළ
නැංවීම සඳහා වෛද්‍ය කඳවුරු සහ
ප්‍රාථමික සහ ප්‍රජා සෞඛ්‍ය
ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම,
සෞඛ්‍ය හා සනීපාරක්ෂක ගැටළු
පිළිබඳ දැනුවත්බව ඉහළ නැංවීම,
ආයුර්වේද සම්ප්‍රදාය
සංවර්ධනය, මධ්‍යසාර, දුම්කොළ
හා මත්ද්‍රව්‍ය නිවාරණ
වැඩසටහන්, ලිංගිකව
සම්ප්‍රේෂණය වන රෝග සහ
එච්.අයි.වී. නිවාරණ ප්‍රයත්න
ක්‍රියාවට නැංවීම.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
ප්‍රජාතාන්ත්‍රික හර
පද්ධතීන්, නිදහස් වෙළඳ
ආර්ථිකය, යහපාලනය, සාම
අධ්‍යාපනය, ගැටුම්
නිරාකරණය සහ කළමනාකරණය,
ස්ත්‍රී පුරුෂ
සමානාත්මතාව, බලය
බෙදාහැරීම, මානව
අයිතිවාසිකම් හා මූලික
අයිතිවාසිකම් වලට අදාල
කරුණු පිළිබඳව දැනුවත්බව
ඉහළ නැංවීම සඳහා විවිධ
සංවාද මණ්ඩප,
සම්මන්ත්‍රණ, වැඩමුළු,
අධ්‍යාපනික සහ ප්‍රචාරක
ව්‍යාපාර සංවිධානය කිරීම.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
පරිසරය සංරක්ෂණය සහ එයට
සම්බන්ධිත සංවර්ධන ගැටළු
විසඳීම සඳහා සහායවීම,
ශ්‍රී ලංකාවේ ජාතික,
ප්‍රාදේශීය, ජනප්‍රිය සහ
සම්ප්‍රදායික ක්‍රීඩා,
නූතන හා සම්ප්‍රදායික කලා
ශිල්ප සංවර්ධනය, එම
ක්ෂේත්‍රවල ප්‍රවීණයන්
සමග ජාලගත වීම සහ
ග්‍රාමීය සහ බිම් මට්ටම
වෙත විශේෂ අවධානය යොමු
කරමින් යටිතල පහසුකම්
සංවර්ධනය.
|
...................................................................................................................................................................... |
|
|
|
 |
 |
දත්ත සංචිත (Database)
හරහා රාජ්‍ය / රාජ්‍ය
නොවන අංශයේ සේවා යෝජකයන්,
රැකියා අපේක්ෂා කරන්නන්
සම්බන්ධීකරණය කිරීම සහ
e-රැකියා බැංකුව සහ
රැකියා පොළ හරහා අදාල
පාර්ශව සමග එක්ව කටයුතු
කිරීම.
|
|
|
|
|
|
|