Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

හිසට සෙවණක් -  හිතට නිවනක් ........

තමාගේම වූ නිවසක් ගොඩ නගා ගත නොහැකිව සිටින ඉතා දිළිඳු පිරිස් සඳහා අත දීමට මෙම ව්‍යාපෘතිය නිර්මාණය කර තිබේ.


මේ යටතේ,

1.

තමන් සතුව ඉඩමක නිත්‍යානුකූල අයිතිය දැනටමත් ඇති පුද්ගලයන්ට සම්පූර්ණ නිවසක් ඔබගේ අනුග්‍රහයෙන් ගොඩ නගා පරිත්‍යාග කළ හැකිය.

2.

තමන්ගේම ඉඩමක දැනට අඩ වශයෙන් ගොඩ නගා ඇති නිවෙස් පිළිසකර කර ගැනීම, වැඩි දියුණු කර ගැනීම, වැසිකිළි සකස් කර ගැනීම, පොල් අතු වහළ වෙනුවට විකල්ප සකසා ගැනීම, ජලය හා විදුලිය පහසුකම් ලබා ගැනීම සඳහා ඔබටත් ආධාර කිරීමට අවස්ථාව සලසා ඇත.

 

ඔබ හෝ ඔබගේ මිය ගිය ඥාතියෙකු නමින් මෙම අනුග්‍රහය ලබාදීමට හැකියාව තිබේ.

 

 

සුදුස්සන් හඳුනා ගැනීම

 

ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් අනු අත්සන් කර ලබා දෙන අඩු ආදායම්ලාභී සහතිකය, දැනට සංවර්ධනය කිරීම අපේක්ෂා කරන අඩක් ගොඩනැගූ නිවසේ ඡායාරූප, ස්ථානීය පරීක්ෂාව මෙන්ම පසු විපරමද අප විසින් දැඩිව සිදු කරනු ලැබේ.

අනුග්‍රාහක පිරිස් වෙත ද ඉහත තොරතුරු අඛණ්ඩව ලබා දෙනු ඇත.

 
 

පරිත්‍යාගය

ඔබේ ‍තොරතුරු ඉදිරිපත් කරන්න

ආපසු ව්‍යාපෘතියට

 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :