|
|
|
|
|
|
|
|
|
|
මරණයට කැපවූ කිරිගවයෙක් නිදහස් කරමු!
දිවයින පුරා ගව
ඝාතකාගාර තුළ දිනකට දහස් ගණන් කිසි
ගවයන් හා පැටවුන් මරණයට පත් කෙරේ.
මෙවැනි ගවයෙකුට අභය දානය දීමට ඔබත්
දායකවන්න. ඔබ නමින් හෝ ඔබගේ උපන්
දිනය, ඔබගේ දරුවෙකුගේ මව, පියා,
ඥාතියෙකුගේ උපන්දිනයක් හෝ වෙනත් විශේෂ
අවස්ථාවක මුල් කර ගනිමින් මෙම
කටයුත්තට දායක විය හැකිය. මියගිය
ඥාතියෙකු නමින්ද කිරිගවයෙකු නිදහස්
කිරීමේ අවස්ථාව සලසා තිබේ.
නිදහස්
කළ කිරිගවයන්
එසේ නිදහස් කරන කිරිගවයන් කිරි ගොවීන්
වෙත විධිමත්ව භාර දීමට සමාධි පදනම
ක්‍රියා කරයි. අප ආයතනය ඒ පිළිබඳව
විධිමත් පසු විපරමක් හා අධීක්ෂණයක්
දිගින් දිගටම සිදු කරයි.
දායකත්වය දැක්විය හැකි ආකාරය
ශ්‍රී ලංකා රුපියල් 30,000/- ක් හෝ
ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 350 ක් සමග
අනුග්‍රාහක භවතාගේ තොරතුරු පහත
අවස්ථාව ඇති ක්‍රමවේදය ඔස්සේ යොමු
කිරීමෙන් මෙම පුණ්‍ය කර්මයට දෙස්
විදෙස් අනුග්‍රාහයකයින්ට දායක විය
හැකිය.
|
|
|
|
|
|
|
|
|