Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

 මුල් පිටුව

 ඉතිහාසය

 ලියාපදිංචිය

 දැක්ම

 මෙහෙවර

 අපි පෙනී සිටිමු

අ‍පේ විශ්වාසයන්

තේමා / ක්‍රියාකාරකම්

 සිදු කළ ව්‍යාපෘති

සේවය සලසන ප්‍රදේශ

කාර්යාල පරිශ්‍රයන්

කළමනාකරණ සටහන

පරිත්‍යාග / ආධාර

e-රැකියා බැංකුව

 ඡායාරූප එකතුව

 අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

මරණයට කැපවූ කිරිගවයෙක් නිදහස් කරමු!

 

දිවයින පුරා ගව ඝාතකාගාර තුළ දිනකට දහස් ගණන් කිසි ගවයන් හා පැටවුන් මරණයට පත් කෙරේ.


මෙවැනි ගවයෙකුට අභය දානය දීමට ඔබත් දායකවන්න. ඔබ නමින් හෝ ඔබගේ උපන් දිනය, ඔබගේ දරුවෙකුගේ මව, පියා, ඥාතියෙකුගේ උපන්දිනයක් හෝ වෙනත් විශේෂ අවස්ථාවක මුල් කර ගනිමින් මෙම කටයුත්තට දායක විය හැකිය. මියගිය ඥාතියෙකු නමින්ද කිරිගවයෙකු නිදහස් කිරීමේ අවස්ථාව සලසා තිබේ.

 

නිදහස් කළ කිරිගවයන්

 

එසේ නිදහස් කරන කිරිගවයන් කිරි ගොවීන් වෙත විධිමත්ව භාර දීමට සමාධි පදනම ක්‍රියා කරයි. අප ආයතනය ඒ පිළිබඳව විධිමත් පසු විපරමක් හා අධීක්ෂණයක් දිගින් දිගටම සිදු කරයි.

දායකත්වය දැක්විය හැකි ආකාරය


ශ්‍රී ලංකා රුපියල් 30,000/- ක් හෝ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් 350 ක් සමග අනුග්‍රාහක භවතාගේ තොරතුරු පහත අවස්ථාව ඇති ක්‍රමවේදය ඔස්සේ යොමු කිරීමෙන් මෙම පුණ්‍ය කර්මයට දෙස් විදෙස් අනුග්‍රාහයකයින්ට දායක විය හැකිය.
 

 
 

පරිත්‍යාගය

ඔබේ ‍තොරතුරු ඉදිරිපත් කරන්න

ආපසු ව්‍යාපෘතියට

 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :