Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

ආබාධිත හා මන්ද මානසික පුද්ගලයන්ගේ ජීවිතවල වෙනසක් ඇති කිරීමට කාරුණික අනුග්‍රහය දක්වමු.

ආබාධිත හා මන්ද මානසික තත්ත්වයන් හේතුවෙන් විවිධ පීඩාවන්ට හා අපහසුතාවයන්ට පත්ව සිටින අයගේ ජීවිතවල වෙනසක් සිදු කිරීමට ඔබට සැබවින්ම අවශ්‍යද? එය කළ හැකි වඩාත් සාර්ථකම ක්‍රමය වන්නේ ඔවුන් ජීවිතයේ අත්විඳින දුෂ්කරතා වලින් අත්මිදීමට ඔවුන් හට උපකාරී වීමයි. ජීවිතයේ මෙම වෙනස සිදු කිරීම සඳහා “සමාධි දිරි ජයමග” ව්‍යාපෘතිය ඔබට ආරාධනා කරයි.

ඇස් කන්ණාඩි, ශ්‍රව්‍ය ආධාරක, සිවි කාච, රෝද පුටු, කිහිලිකරු සහ කෘතිම අත් හා පාද සඳහා දැඩි අවශ්‍යතාවයක් ඇති නමුත් උග්‍ර දිළිඳු බව නිසාම එම උපකරණ මිලදී ගැනීමට නොහැකි පිරිස් සඳහා පරිත්‍යාග සිදුකිරීමට ඔබටත් අවස්ථාව උදා වී ඇත.

ඔබේ නමින් හෝ ඔබේ මිය ගිය ඥාතියෙකුට පිං පැමිණවීම පිණිස ඔහුගේ / ඇයගේ නමින් මෙම පරිත්‍යාග කිරීමටද හැකියාව තිබේ.

අවශ්‍ය උපකරණවල ඒකක මිල පහත දක්වා ඇති අතර, කළ යුතු වන්නේ පරිත්‍යාග කිරීමට කැමති භාණ්ඩ/භාණ්ඩය හා ප්‍රමාණය නිශ්චිතව සඳහන් කර ඔබගේ තොරතුරු අප වෙත එවීමයි.

මෙම පරිත්‍යාගයන් බලාපොරොත්තු වන පුද්ගලයන්ගේ ඉල්ලීමේ නිරවද්‍යතාව තහවුරු කිරීම සඳහා අදාළ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී මහතාගේ නිර්දේශය ලබා ගැනීමට අප අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.

ආධාර ලබන්නන්ගේ ඉල්ලීම් ලිපිය, ග්‍රාම නිලධාරී නිර්දේශ ලිපිය, ලිපිනය, දුරකථන අංක සහ පුද්ගලයාගේ ඡායාරූප පරිත්‍යාගශීලීන් හෝ පරිත්‍යාග සිදුකරන ආයතන වෙත සපයනු ලැබේ.

 

  භාණ්ඩය

ඒකක මිල

ශ්‍රී ලංකා රුපියල්

ඒකක මිල

ඇ. ඩො.

1 ඇස් කණ්නාඩි 4500.00 45.00
2 ශ්‍රව්‍ය ආධාරක 15000.00 150.00
3 සිවි කාච 12000.00 120.00
4 රෝද පුටු 10000.00 100.00
5 ත්‍රෛසිකල් පාපැදි 17500.00 175.00
6 කිහිලිකරු 2000.00 20.00
7 වැලමිට ආධාරකකරු 2500.00 25.00
8 කෘතිම අත් 70000.00 700.00
9 කෘතිම පාද (සම්පූර්ණ) 45000.00 450.00
10 කෘතිම පාද (දණහිසෙන් පහළ) 30000.00 300.00

අනුග්‍රහය සඳහා

 
 

පරිත්‍යාගය

ඔබේ ‍තොරතුරු ඉදිරිපත් කරන්න

ආපසු ව්‍යාපෘතියට

 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :