Welcome to Samadhi Community Development Foundation ...!

www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..
+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

 

 

විනාඩියක් සිතන්න - උදව්වක් කරන්න

“භාෂා, පරිගණක හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන“

තරුණ තරුණියන් රැකියා ලෝකයට එක් කිරීම ස‍ඳහා නවීනතම කෘෂිකාර්මික පුහුණුව ලබා දෙන “ආදර්ශ කෘෂිකාර්මික ගොවිපොළ“ පිහිටුවීම හෝ කාර්මික ක්ෂේත්‍රයට අදාළ පුහුණුවක් ලබා දෙන “කාර්මික පුහුණු මධ්‍යස්ථානයක්“ අප මාතෘ භූමියේ අනාගතය වෙනුවෙන් ඇරඹීමට ඔබත් දිරිය දෙන්න.

දැයේ අනාගත උරුමය භාර ගන්නා දූ දරුවන්ට වෘත්තීය පුහුණුව, කෘෂිකාර්මික හා කාර්මික ව්‍යාපෘති ක්‍රියාත්මක කරන අතර අපගේ වැඩසටහන් දීප ව්‍යාප්ත මට්ටමින් පවත්වාගෙන යාමට නිවාසයක් හෝ ඉඩමක් සමාධි ප්‍රජා සංවර්ධන පදනමට පරිත්‍යාග කිරීමේ අවස්ථාව ඔබටත් උදා වී ඇති බව සතුටින් දන්වමු.

මාතර නගරයේ පිහිටි අපගේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති භූමිය, එවැනි තෑගි ඔප්පුවක් මගින් අප වෙත මෙයට පෙර ලැබුනු රුපියල් මිලියන 5ක් පමණ වටිනා පරිත්‍යාගයකි. එමෙන්ම මාතර, තෙලිජ්ජවිල, උනින්දුවෙල ප්‍රදේශයේ පිහිටි අපගේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය පිහිටා ඇති භූමියද (රුපියල් මිලියන 8ක් වටිනා) මෙලෙසම තෑගි ඔප්පු මගින් අප වෙත ලැබුනු තවත් පරිත්‍යාගයකි.

ඔබ විසින් එසේ පරිත්‍යාග කෙරෙන නිවසේ හෝ භූමියේ ගොඩනැගෙන පුහුණු මධ්‍යස්ථානය ඔබගේ මියගිය ඥාතියෙකු, හිතවතෙකු නමින් පවත්වාගෙන යා හැකි බවද සිහිපත් කරමු.

අනාගත තාරුණ්‍යයේ උන්නතිය වෙනුවෙන් සැබවින්ම ඵලදායී වූ මෙම පුණ්‍ය ක්‍රියාවට ඔබත් එක්වන්න. අදම අමතන්න.

 

 
 
 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :