www.samadhifoundation.org

   
   
 

» මුල් පිටුව

» ඉතිහාසය

» ලියාපදිංචිය

» දැක්ම

» මෙහෙවර

» අපි පෙනී සිටිමු

» අ‍පේ විශ්වාසයන්

» තේමා / ක්‍රියාකාරකම්

» සිදු කළ ව්‍යාපෘති

» සේවය සලසන ප්‍රදේශ

» කාර්යාල පරිශ්‍රයන්

» කළමනාකරණ සටහන

» පරිත්‍යාග / ආධාර

» e-රැකියා බැංකුව

» ඡායාරූප එකතුව

» අප අමතන්න

......................................

::: අප අමතන්න :::

..:: ලිපිනය ::..

"සමාධි මැදුර", අංක 47,

ශ්‍රී රතනපාල මාවත,

 මාතර, ශ්‍රී ලංකාව.

....................................

..:: දුරකථන / ෆැක්ස් ::..

+94 41 2230946
+94 77 7306922

....................................

..:: විද්‍යුත් තැපෑල ::..
samadhiprojects@gmail.com
....................................
..:: ස්කයිප් ::..
buddhikapathirana
....................................
..:: වෙබ් අඩවිය ::..
www.samadhifoundation.org
 
 

:::  සමාධි පදනමට සාදරයෙන් පිළිගනිමු !

මාතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ සමාධි ප්‍රජා සංවර්ධන පදනම ශ්‍රී ලංකාව මුළුල්ලෙහිම සමාජ සංවර්ධන හා සමාජ සුබසාධන ව්‍යාපෘතිවල නියැලෙන ලාභ අපේක්ෂාවෙන් කටයුතු නොකරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයකි. මෙම ආයතනය පක්ෂග්‍රාහී දේශපාලන බැඳීම් වලින් තොර ස්වාධීන සංවිධානයක් වන අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි බොහෝ දේශපාලන පක්ෂවලින් ඇතැම්විට අනුග්‍රහයන් ලබයි. අප විසින් දැනට ක්‍රියාත්මක කරමින් පවතින හා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට යෝජිත ව්‍යාපෘති සාර්ථකව ඉදිරියට ගෙන යාම සඳහා අපි ඔබගේ කාරුණික අනුග්‍රහය පතන්නෙමු.

 

මාතර සමාධි පදනම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ  පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත කර ඇත. එසේම ශ්‍රී ලංකා ජනරජයේ සමාජ සේවා අමාත්‍යාංශයේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේත් රාජ්‍ය නොවන ස්වේච්ඡා සමාජසේවා සංවිධානයක් වශයෙන් ලියාපදිංචි කර ඇත.

:::  සමාධි පුවත්

:::  අපේ විකාශය

සමාධි පදනම 2000 දෙසැම්බර් මස 17 වැනි දින ආරම්භ විය. සුළු පරිමාණයේ ව්‍යාපෘති මුලින්ම ක්‍රියාත්මක කළ අපි මේ වන විට මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපෘති කීපයක් ආරම්භ කර ඇත්තෙමු. තවත් ව්‍යාපෘති රැසක් ඉදිරියේදී ඇරඹීමටද සූදානම්ව සිටිමු.   තවත් විස්තර ...»

 

 
 

මුල් පිටුව  |  ඉතිහාසය  |  ලියාපදිංචිය  |  දැක්ම  |  මෙහෙවර  |  අපි පෙනී සිටිමු  |  අපේ විශ්වාසයන්  |  තේමා / ක්‍රියාකාරකම්  |  සිදු කළ ව්‍යාපෘති  |  සේවය සලසන ප්‍රදේශ 

කාර්යාල පරිශ්‍රයන්  |  කළමනාකරණ සටහන  |  පරිත්‍යාග / ආධාර  |  e-රැකියා බැංකුව  |  ඡායාරූප එකතුව  |  අප අමතන්න

ප්‍රකාශන අයිතිය © 2008 - 2012 සමාධි ප්‍රජා සංවර්ධන පදනම - සියලු හිමිකම් ඇවිරිණි.

Powered by :